24 C
Colombo
Tuesday, January 7, 2025

මම ඡන්දය ඉල්ලන්නේ නෑ – දමිතා අබේරත්න

- Advertisement -

තමා දේශපාලනය කිරීමට හෝ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ ඉරිදා ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින්.

ඇය සඳහන් කරන්නේ තමා දේශපාලන වේදිකාවට පිවිසියේ ඡන්දය ඉල්ලීමට හෝ නමක් හදාගැනීමට නොව රටේ ජනතාව වෙනුවෙන් බවයි.

පෙර සිටි දුෂිත පාලකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමට සහ ඒ සඳහා ‘ගෝඨා ගෝ හෝම් ‘ යැයි පැවසීමට පමණක් තමන්ට අවශ්‍ය වූ බවද ඒ මහත්මිය පවසනවා.

අරගලය සිදුකළත් තමා තවමත් නින්දා අපහාස විඳින බවත් ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන ලෙස සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් තමා ඉල්ලා සිටීම හේතුවෙන් එම වේදිකාව මතට පැමිණි බවයි එතුමිය කියා සිටින්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරන්නේ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස අතින් ද රට සහ ජනතාව වෙනුවෙන් කිසියම් සේවයක් සිදු නොවන්නේ යැයි තමන්ට දැනුනහොත් එක තත්ත්පරයක්වත් තමන් එතන නොසිටින බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES