ජනාධිපති රනිල් වික්රමසිංහගේ බිරිඳ වන මෛත්රී වික්රමසිංහගේ මව මියගොස් තිබෙනවා.
ඇයගේ අවසන් කටයුතු ඊයේ නාවල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
එම අවස්ථාවට රනිල් වික්රමසිංහ ඇතුළු පිරිසක් සහභාගීව සිටියා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳගේ මව මිය ගියේත් මාර්තු 08 දිනයක වීම විශේෂත්වයක්.