26 C
Colombo
Thursday, April 17, 2025

පුටින් යුක්‍රේනයේ හදිසි සංචාරයක

- Advertisement -

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හදිසි සංචාරයක් සඳහා යුක්‍රේනයේ මරියුපෝල් නගරය වෙත පැමිණ තිබෙනවා.

යුක්‍රේන හමුදාවන් සමඟ පැවැති දරුණු යුද ගැටුම්වලින් පසුව අල්ලා ගත් නගරයක් වන මරියුපෝල් වෙත රුසියානු ජනාධිපතිවරයා පැමිණි පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුව එම සංචාරය සිදුවීම විශේෂත්වයක්.

එම සංචාරයේ දී රුසියානු ජනාධිපතිවරයා ස්ථාන කිහිපයක සංචාරය කර නගරවාසීන් සමඟ සුහද කතා බහකද නිරත වු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අශෝක තෝරදෙණිය , ඉන්ද්‍රානන්දගේ කට වහන්න තහනම් නියෝගයක් අරන්

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය...

සිරි දළදා වන්දනාවේ රථවාහන සැලැස්ම සහ ආරක්ෂක වැඩපිළිවෙලෙ මෙන්න

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් පොලිස්...

සිරුරට දැනෙන උණුසුමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (17)  දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, වයඹ,...

POPULAR ARTICLES

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අද (16) දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුණා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක...

අශෝක තෝරදෙණිය , ඉන්ද්‍රානන්දගේ කට වහන්න තහනම් නියෝගයක් අරන්

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය...

අමෙරිකාව යළි තිරුබඳු වැඩි කරලා

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ධවල මන්දිරය නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර...