28.8 C
Colombo
Saturday, April 5, 2025

18 වංගුව තුන්වන වතාවටත් වසා දමයි

- Advertisement -

අධික වැසි හේතුවෙන් මහියංගන ‍මාර්ගයේ දෙවැනි වංගුව අසළට ඊයේ (19) සවස පස් කදු කඩා වැටීමක් සිදුවුණා.

ඒ හේතුවෙන් මහනුවර – මහියංගන මාර්ගයේ අවහිර වී ඇති කොටසේ එක් තීරුවක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වසා දැමුවා.

නායයාමට ලක්වූ මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුවේ කොටස වාහන ගමනාගමනය වෙනුවෙන් යළිත් අද (20) පෙරවරුවේ යළි විවෘත කළද එම කොටස යළිත් වරක් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා දහඅට වංගුව ආශ්‍රිත මාර්ග කොටස වසා තැබෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

“දේශපාලන පළිගැනීම් කතාවලට අල්ලස් කොමිසම ගාවගන්න එපා”

වත්මන් ආණ්ඩුව තුළ සිටින ඇතැම් ඉහල නිලධාරීන්ට එරෙහිව ඉතා ඉක්මනින් නඩු පවරන බව අල්ලස්ස දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්, හිටපු මහාධිකරණ...

ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (04) දින දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ කුරුණෑගල, වව්නියාව සහ...

POPULAR ARTICLES