25 C
Colombo
Friday, January 10, 2025

ටික්ටොක් දත්ත චීනයට දුන්නාදැයි ප්‍රකාශයක්

- Advertisement -

ඇමෙරිකානු පරිශීලකයන්ගේ දත්ත චීන රජය සමග කිසිදු අවස්ථාවක හුවමාරු කර නොගත් බව ප්‍රසිද්ධ සමාජ ජාල වීඩියෝ යෙදවුමක් වන ටික්ටොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චී ෂොව් ෂී පවසනවා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ටික්ටොක් යෙදවුම භාවිත කරන ඇමෙරිකානු පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 150 ඉක්මවන බවයි.

චීන රජය හෝ එහි පාලනයේ පවතින කිසිදු නියාමන ආයතනයක් ටික්ටොක් යෙදවුම පාලනය කිරීම සඳහා මැදිහත් වී නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වී අස්වනු මිලදී ගන්න සහනදායී ණයක්

මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා...

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

POPULAR ARTICLES