28.2 C
Colombo
Saturday, April 12, 2025

රනිල් ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

- Advertisement -

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එවක අගමැතිවරයා ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට පාර්ලිමේන්තුව තුළ සිදුකළ මෙහෙයුම් සිදුකළේ බැසිල් රාජපක්ෂ මහතා බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

ඒ මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් කරගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එම ධුරයට නුසුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී ගණනාවක් මතය වූ බවයි.

ඒ හේතුවෙන් ඔහුට ඡන්දය නොදීමට තීරණය කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

“කොටු කැපීම” නීති විරෝධීයි අහුවෙන්න එපා! -NLB

කොටු කැපීම නමින් නීතිවිරෝධී සූදුවක් රටේ විවිධ ප්‍රදේශවලශවල ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරනවා. නීති විරෝධී ලෙස මුදල්...

අවුරුද්දට ගමේ යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මකයි. ඒ අනුව, මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල...

ප්‍රදේශ රැසකට අද තද වැසි

අද (12) උදෑසන කාලයේදී  බස්නාහිර සහ දකුණු පළාත්වලත්  පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...

POPULAR ARTICLES