28.2 C
Colombo
Saturday, April 12, 2025

ගංජා සමඟ පොලිසියේ OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

- Advertisement -

ගංජා අලෙවි කිරීම උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනකුට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සුරාබදු දෙපාර්තමේන්තුවට කළ වැටලීමකදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

බස් රථයක ඉදිරිපස දොරෙන් ඉවතට විසිවී පුද්ගලයෙක් මරුට

ඊයේ හබරණ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස දොරෙන් පුද්ගලයෙකු ඉවතට විසි වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, පුද්ගලයා හබරණ...

කොස්ගම දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද (12)  උදෑසන ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුවුණා. අනතුරෙන් ත්‍රිරෝද රථයේ...

ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා. ඔහු පවසන්නේ, ඉතිරි ඡන්ද...

POPULAR ARTICLES