28 C
Colombo
Wednesday, April 30, 2025

ගලි වළට වැටී නගර සභා සේවකයින් දෙදෙනෙක් මරුට

- Advertisement -

කොළඹ, කොටහේන ප්‍රදේශයේ මළ අපවහන පද්ධතියක නඩත්තු කටයුත්තක නිතර වූ නගර සභා සේවකයින් දෙදෙනකු සිහිසුන්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී තිබෙනවා

මොවුන් අද (27) දහවල් මළ අපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගොස් ඇති අතර එම අවස්ථාවේදී එක්වරම ඔවුන් සිහිසුන්ව ඊට ඇඳවැටී තිබෙන අතර පසුව කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔවුන් මුදා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා මෙසේ මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

විෂ වායුවක් ආග්‍රහණය වීම හේතුවෙන් මෙම තත්ත්වය සිදු වන්නට ඇතැයි සැක කරන බව සඳහන්.මෙලෙස මියගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඉන්ධන මිල පහළට රුපියල් 299.00 ක්ව...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

දේපල වංචාවකට හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට...

POPULAR ARTICLES