24 C
Colombo
Saturday, January 25, 2025

මෛත්‍රී – ගෝඨා ඝාතන කුමන්ත්‍රණයට සැකකළ DIGට තනතුරක්

- Advertisement -

ත්‍රස්ත මර්ධන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

ඔහු විසින් සිදුකළ අභියාචනයකට අනුව කොන්දේසිවලට යටත්ව මෙම පත්වීම පොලිස් කොමිසම විසින් සිදුකළ බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් නිකුත් කළ ලිපියේ දැක්වෙනවා.

ඔහු අද සිට පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කර ඇති බවත් පැවසෙනවා.

නාලක සිල්වා , හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමට තැත් කළ බවට නාලක කුමාර නමැති අයෙකු කරනලද පැමිණිල්ලක් මත 2018 වසරේදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට‍

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුට ඝාතනය සඳහා රුපියල්...

අල්ලසක් ගත් පොලිස් නිලධාරියෙක් මාට්ටු

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලස පැමිණිල්ලකට අදාළව අදාළ පොලිස්...

තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ ඉන්දියන් ජාතිකයෙක් රටින් පලා ගිහින්

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී...

POPULAR ARTICLES