25 C
Colombo
Tuesday, April 29, 2025

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

- Advertisement -

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාළ ලැබූ පොලිස් කොස්තාපල්වරයා රෝහල් ගතකර ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය  පවසන්නේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටින 18 හැවිරිදි වියේ පසුවන සිසුවෙක් විසින් මෙම අනතුර සිදුකර ඇති බවයි .

අදාළ අනතුර සම්බන්ධයෙන් සැකකාර සිසුවා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇපමත මුදාහැර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වනවා. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ...

වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 27 වනදා පස්වරුවේ එම සැකකරු කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්...

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES