28.1 C
Colombo
Tuesday, April 15, 2025

පීසීආර් නැතිවම ආසාදිතයින් ගෙදර යවයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල් ගත වී සිටින ඇතැම් රෝගීන් දින 14කට පසු පීසීආර් පරීක්ෂණ සිදු නොකර නිවාස කරා යවන බවට රෝගීහු චෝදනා කරති.

ත්‍රිකුණාමලයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු News 19 සමඟ පැවසුවේ තමාට කොවිඩ් ආසාදනය වී සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබුණත් දින 14 අවසන් වූ වහාම පීසීආර් පරීක්ෂණයක් සිදු කරන්නේ නැතිවම ඔහුව නිවසට යැවූ බවය.

කොවිඩ් 19 ආසාදනය වී දින 14කට පසු එය ශරීරයේ තිබුනද අනෙක් අයට බෝනොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය කී නිසා පීසීආර් නැතිව නිවාස වෙත යවන බව ඇතැම් රෝහල් බලධාරීන් රෝගීන්ට දැනුම් දී ඇත.

RECENT ARTICLES - SINHALA

රැඳවියන් හැදූ මෙරට විශාලතම කිරිබත

වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවුවන්ගේ දෑතින් ඊයේ (14) දින ලංකාවේ විශාලතම කිරිබත සකස් කර තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 50කට අධීක පිරිසකගේ දායකත්වයෙන්අ ඊයේ අලුයම සකස්...

ආණ්ඩුව ඉන්ධන බලාගාර මාෆියාවකට අහුවෙලා – සජිත්

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබියදී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනහමුවක්...

අධිවේගයේ ආදායම තවත් වැඩි වෙලා

ගතවූ දි 04 තුළ අධිවේගී මාර්ගවලින් ඉපැයූ ආදායම රුපියල් මිලියන 173 ඉක්මවා ගොස් තිබෙනවා. අලුත් අවුරුදු සමය හේතුවෙන් ගම් බිම් බලා යන ජනතාව වැඩි වශයෙන්...

POPULAR ARTICLES