25 C
Colombo
Friday, January 10, 2025

Samsung මෙමරි චිප් නිෂ්පාදනය අවම කරයි

- Advertisement -

සැම්සුන්ග් (Samsung) සමාගම මෙමරි චිප් නිෂ්පාදනය අවම කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය පවසන ලෙසට වසර 14කට පසුව Samsung සමාගම එම තීරණය ගෙන තිබෙනවා.

ඉන් ලැබී ඇති ලාභය 96% පහත වැටීම හේතුවෙන් memory chip නිෂ්පාදනය අවම කිරීමට එම සමාගම තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.

Samsung සමාගම පවසන ලෙසට මූලික සංඛ්‍යාලේඛනවලට අනුව මෙහෙයුම් ලාභය ජනවාරි – මාර්තු කාලය තුළ පවුම් මිලියන 366 කින් පහත වැටී ඇති බවයි.

පසුගිය කොවිඩ් කාලයේදී වෙළෙඳපොළේ memory chip අලෙවිය වැඩිවූ බව ද එම සමාගම පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

වී අස්වනු මිලදී ගන්න සහනදායී ණයක්

මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා...

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

POPULAR ARTICLES