23.4 C
Colombo
Monday, January 6, 2025

ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

- Advertisement -

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කරන්නේ මේ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි.

එම කාලය තුළ ඉහත ප්‍රදේශයන්හි උස් ප්‍රදේශවල ජල සැපයුමට ද බාධා ඇතිවිය හැකි බවද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

බෙදපු ඉඩම් ගැන විමර්ශනයක්

2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය...

වවුනියාවේ මී උණ රෝගයේ ව්‍යාප්තියක්

ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය...

ගොවින්ට තව කරදරයක්

පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන් මේවනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත්...

POPULAR ARTICLES

අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වයක්

අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර...