26 C
Colombo
Wednesday, February 19, 2025

ත්‍රිමලේ වෙරළට ආ ආගන්තුක ද්‍රව්‍යයන් ගැන විශේෂ නිවේදනයක් නිකුත් වෙයි

- Advertisement -

ත්‍රිකුණාමලය වෙරළ තීරයට ඊයේ (12) ගොඩගසා තිබූ කළු පැහැති ආගන්තුක ද්‍රව්‍යය නෞකාවකින් මුහුදට මුදා හරින ලද අපද්‍රව්‍යයක් විය හැකි බවට මේ වන විට සැක පළකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ත්‍රිකුණාමලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර කළමනාකාර පී. ශ්‍රීපති මහතා මේ බව පවසනවා.

අද (13) ඔහු ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයේ නිරීක්ෂණයට එක්වූණා.

එහිදී ආගන්තුක ද්‍රව්‍යවල සාම්පල කිහිපයක්ද රැගෙන ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

අධික උණුසුම ගැන පුරෝකථනයක්

දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනවා. මෙම තත්ත්වයත් සමග ජල...

ආණ්ඩුවට ඕන විදිහට දේශපාලනය කරන්න ලෑස්ති නැහැ – නාමල්

ආණ්ඩුවට අවශ්‍ය ලෙස දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව තම පක්ෂය ජනතාව සමඟ...

පුංචි ඡන්දය ගැන තීරණයක්

පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාවට ලැබීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල්...

POPULAR ARTICLES