හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී තිබෙනවා.
පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට ඔහුගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු ලබාගැනීමට ඔහුව කැඳවා තිබෙන බවට වාර්තා වෙනවා.