25 C
Colombo
Monday, April 28, 2025

ආණ්ඩුව හොඳටම බය වෙලා අපේ මැයි රැළියට තැනක් දෙන්නේ නැහැ – ලාල් කාන්ත

- Advertisement -

මෙවර මැයි දිනය සැමරීම සඳහා ජාතික ජන බලවේගයට කිසිදු ක්‍රීඩාංගණයක් ලබාගත නොහැකි ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ජාතික විධායක සභික කේ. ඩී ලාල් කාන්ත මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ තමන් මුල් අවස්ථාවේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය ඒ සඳහා ලබා ගැනීමට උත්සාහ කළ බවයි.

නමුත් ආණ්ඩුව ලබා නො දීමට විවිධ උපක්‍රම අනුගමනය කළ බව ද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

ආණ්ඩු බලයක් අත්පත් කර ගැනීම සඳහා මේ වන විට ජාතික ජන බලවේගය උපක්‍රමික අරගලයක් දියත් කර ඇති බව ද කේ. ඩී ලාල් කාන්ත මහතා මෙහි දී සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ...

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය...

උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා. නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ...

POPULAR ARTICLES