30 C
Colombo
Monday, February 17, 2025

ලෝකයටම ණය දෙන්න ලංකාවට පුලුවන්-වජිර අබේවර්ධන

- Advertisement -

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කළොත් ශ්‍රී ලංකාවට ලෝකයට ණය දෙන රටක් බවට පරිවර්තනය වීමට හැකියාව ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා පවසනවා.

රටක් ණය ගත් විට ඒ ගත් ණය මුදල් හසුරුවන ක්‍රම සහ එම ණය ගෙවන ක්‍රමය නිසියාකරව හැසිරවීමෙන් ලංකාවට ලෝකයේ බල සම්පන්න රටක් බවට පත්වීමට හැකියාව ලැබෙන බව සඳහන් කළා.

රටේ සංවර්ධනය සඳහා රට ලෝකය හමුවේ ඉදිරියට ගෙනයාමට ත්‍රස්තවාදය මර්දනය කළ යුතු බවත් ඒ සඳහා ත්‍රස්තවිරෝධී පනත ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් බව ද වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඇතැම් දේශපාලන කණ්ඩායම් ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරන බවද  ත්‍රස්තවාදය පාලනය කිරීම සඳහා මෙවැනි පනත් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවලත් ක්‍රියාත්මක වෙන බව ද අබේවර්ධන මහතා කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

හෙට ප්‍රදේශ රැසකට උණුසුම් තත්ත්වයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (17) ප.ව 4:00 නිකුත්කළ එම නිවේදනය හෙට (18) දිනය සඳහා වලංගු වන...

ෆොන්සේකාගේ නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවයි

2006 වසරේ කොළඹ යුද හමුදා මූලස්ථානය ඉදිරිපිට දී එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර තිබෙන...

2025 අයවැය යෝජනා මෙන්න

2025 අයවැය යෝජනාවලිය අද(17) පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. 2025 අයවැය යෝජනාවලිය පහත පරිදි වනවා. (2025 - 2029)...

POPULAR ARTICLES