24 C
Colombo
Monday, January 27, 2025

බංග්ලාදේශයේ සමූහ මිනීවලක්

- Advertisement -

බංග්ලාදේශයේ මගුරා දිස්ත්‍රික්කයේ තිබී සමූහ මිනීවලක් හමු වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පස් හාරමින් සිටි කම්කරුවන් පිරිසකට මිනිස් ඇටකටු, හිස් කබල් හමුවීමෙන් පසු කළ සොයා බැලීමකදී 1971 විමුක්ති යුද්ධයේදී මරා දැමුණු බංග්ලාදේශ ජාතිකයන්ගේ සමූහ මිනීවලක් බව තහවුරු වී තිබේ.

ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම දේහය 1971 රටේ විමුක්ති යුද්ධයේදී මියගිය සාමාන්‍ය මිනිසුන්ගේ බවයි.

මෙම ප්‍රදේශයේ පාකිස්තාන හමුදා කඳවුරක් පැවැති බව ප්‍රදේශවාසීන් මාධ්‍ය හමුවේ පැවසීය.

සොයා ගනු ලැබූ අස්ථි කොටස් ආගමික වතාවත්වලට අනුව මිහිදන් කරනු ලැබීය.

එම භූමියේ තවත් අස්ථි කොටස් තිබිය හැකි බව විශ්වාස කෙරේ.

RECENT ARTICLES - SINHALA

Breaking: යෝෂිතට ඇප

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින...

ඩිජිටල් IDයට දත්ත එකතු කරන්න මධ්‍යස්ථාන 2,300ක්

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද...

යෝෂිත යළි අධිකරණයට

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 25...

POPULAR ARTICLES