27 C
Colombo
Wednesday, April 30, 2025

දියවඩන නිළමේ කාර් එකේ බෆර්වලත් රන් අලේප කරගෙන – ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තරංග ධරණිත

- Advertisement -

ශ්‍රී දළදා මාලිගාවේ දිය වඩන නිළමේවරයා කපටි උපාසකයෙකු බව සඳහන් දක්වමින් කෘතියක් නිකුත් වී තිබෙනවා.

එම කෘතිය මගින් දළදා මාලිගාව ආශ්‍රිතව සිදුවූ බරපතල වංචා දූෂණ අනාවරණය කර ඇති අතර දියවඩන නිලමේවරයා විසින් සිය මෝටර් රථයේ බෆර් සඳහා රන් ආලේප කිරීමේ සිදුවීමක් පිළිබඳව ද කරුණු දක්වා තිබෙනවා.

දළදා මාලිගාව සතු ප්‍රවේණි ඉඩම් වංචනික ලෙස මෙරට සුප්‍රසිද්ධ ඉඩම් වෙන්දේසි ආයතන වලට අලෙවි කිරීමේ සිදුවීම් පිළිබඳව මෙන්ම තවත් සිදුවීම් රැසක් සම්බන්ධයෙන්ද මෙහි කරුණු අනාවරණය කර තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තරංග ධරණිත මහතා මෙම කෘතියේ කතුවරයා යි.

අල්ලස දූෂණය ආ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා අන්තර්ජාල නාලිකාවක් සමග එක් වෙමින් මෙම කෘතිය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රජය සහ විශ්‍රාමිකයින් අතර එකඟතාවයක්

විශ්‍රාමකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක්...

දළඳා වන්දනා VIP පෝලිමෙන් පනස් හයදාහක් ගිහින් – සමන් රත්නප්‍රිය

දළදා වැඳීමට ප්‍රභූවරුන්ගේ පෝලිම්වලින් 56,000 ක පිරිසක් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය පුරවැසියෙකුට...

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

POPULAR ARTICLES