24 C
Colombo
Sunday, January 5, 2025

නිධානයකින් ගත් මැණික් විකුණන්න ගිය වෛද්‍යවරියක් අත්අඩංගුවට

- Advertisement -

නිධානයකින් ගත් බවට මැණික් ගලක් හා රන් බුදු පිළිමයක් ඇතුලත් කොට පාෂාණයකින් නිමකළ චෛත්‍යයක් රුපියල් කෝටි දෙක හමාරක මුදලකට මාතර නගරයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට සුදානම් වූ ආයුර්වේද වෛද්‍යවරියක් ඇතුළු සිව් දෙනෙක් මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව මාතර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණා.

ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ ගණුදෙනුව සිදු කිරීමට සැකකරුවන් මෝටර් රථයකින් පැමිණි අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES