29.2 C
Colombo
Wednesday, April 9, 2025

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මෙරට පුංචි තිරයේ, වේදිකාවේ, සිනමාවේ රඟපෑ විශිෂ්ඨ රංගධරයෙක් ලෙසයි සැලකෙන්නේ.

මෙරට කලා ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක් රුපවාහිනී කතාමාලා 600කට අධික ගණනක ඔහු සිය රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ වැටුප නොලැබෙන ලකුණු

අයවැය යෝජනා අනුව සංශෝධිත  රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් මස 10 වන දිනට ලබා දීමට අපොහොසත් වන්නේ නම් අදාළ හිඟ වැටුප අප්‍රේල් 25 වන දින...

මර්වින් රිමාන්ඩ් –  ප්‍රසන්න සහ මිල්රෝයිට වරෙන්තු

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා. එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති...

මාව ජනාධිපති කරන්න – ටිරාජ් ගල්කන්ද

‍රටේ ජනාධිපති ධූරය තමා හට මාස 06කට ලබාදෙන ලෙස ඉල්ලමින් මහරගම හිටපු නගරාධිපති ටිරාජ් ගල්කන්ද අද (09) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා. මාධ්‍ය වෙත අදහස්...

POPULAR ARTICLES