24 C
Colombo
Sunday, January 5, 2025

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්නතුවෙන් විශේෂ නිවේදනයක්

- Advertisement -

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (02) උදෑසන තද වැසි ඇති වීමට හේතුව පහළ වායුගෝලයේ සුළං රටාව වෙනස් වීමෙන් බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්නතුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙලෙස උදෑසන වැසි ඇති වීම තාවකාලික තත්ත්වයක් බවයි.

තවද දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය ලබන 08 වනදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අද (02) පස්වරු 02න පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලට ද මිලිමීටර 75 ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES