23 C
Colombo
Tuesday, January 28, 2025

පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්

- Advertisement -

අනාරක්ෂිතව ලෙස ගංඟා සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලා සිටින්නේ විශේෂයෙන් කුඩා දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

මේ අතර බෙලිහුල් ඔයේ නෑමට ගිය කුඩා දරුවන් දෙදෙනෙක් ඊයේ (06) අනතුරට ලක්වුණා.

ඥාති සහෝදරයන් වන එම දරුවන් අතරින් 13 හැවිරිදි දැරිය මියගිය ගොස් ඇති අතර 12 හැවිරිදි පිරිමි ළමයා මුදා ගැනීමට ඇය උත්සහා දරා තිබෙනවා.

මෙහිදී දෙදෙනාම දියේ ගසා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් දැරිය රෝහල් ගතකර ඇති අතර එහිදී ඇය ජිවිතක්ෂයට පත් වුණා.

මේ දක්වා අතුරුදන්වූ පිරිමි දරුවා පිළිබඳ තොරතුරක් වාර්තාවී නොමැති අතර, ඔහු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ

RECENT ARTICLES - SINHALA

කූඨ හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුමක්

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය...

වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බවයි වාර්තාවන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය...

POPULAR ARTICLES