අරගලයට පහරදී වසරක් ගතවුවද ගාලු මෝදරදී පහරකෑ අරගලකරුවන්ට තවමත් සාධාරණයක් ඉටු නොවීමට විරෝධය පා කාන්තාවක් අද පෙරවරුවේ තනිවම පාගමනක නිරත වුණා.
නූර් මොරීන් නම් මෙම කාන්තාවගේ පාගමනට බාධා කරමින් මාර්ගයට පැමිණි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රකාශ කළේ මෙම පාගමන නීතිවිරෝධී එකක් බවයි.
ඊට අදාළ දර්ශන පහතින්,