30 C
Colombo
Sunday, December 29, 2024

අරගලය පිටුපස අදිසි හස්තය ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්

- Advertisement -

අරගලයට සහය දුන් විදේශ බලවේග කවුරුන්ද යන්න පිළිබඳව වැඩි විස්තර නුදුරේදීම හෙළිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

“මං විතරක් නෙවෙයි මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න සමහර නායකයොත් අරගලය තුන්වෙනි පාර්ශවයකින් මෙහෙයවූවා කියන එක කියනවා. අපිත් එක්ක හිටපු අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් ඒ පිළිබඳව පොතකුත් ලියලා තියෙනවා.” යැයි ඔහු පෙන්වා දෙනවා.

අරගලය පසුපස හිටපු තෙවන පාර්ශවය සම්බන්ධව තවත් තොරතුරු ඉදිරියේදී හෙළිවීමට නියමිත බවත් අරගලය නිසා රනිල් වික්‍රමසිංහ බලයට පත්වූ බවත් ඔහු පවසනවා.

මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදුවිය යුතු නමුත් එය හුදු දේශපාලනික මාතෘකාවකට කොටු නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, රජයේ නිවාඩු දින විශාල...

මනූෂගේ සහෝදරයාට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා. ෆින්ලන්තයේ රැකියා...

විදුලි බිල අඩු කරන හැටි කියන දවස මෙන්න

විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට...

POPULAR ARTICLES