24 C
Colombo
Friday, January 3, 2025

ඉම්රාන් ඛාන්ගේ වාහන පටිගතකල පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

මෙරට දෙදින නිල රාජ්‍ය සංචාරයක යෙදී සිටි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ රථ වාහන පෙළ පටිගත කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (24) බොරැල්ලේදී අත්අඩංගුවට ගැනුනා.

අදාල පටිගත කිරීමේ දී ඔහු ෆේස්බුක් සජීවී විකාශයක්ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ පදිංචිකරුවෙකු වන අදාල සැකකරු පෞද්ගලික අංශයේ යාන්ත්‍රික සේවකයෙකු ලෙස රැකියාවෙහි නිරතවනවා.

රට තුළට පැමිණෙන සම්භාවනීය පුද්ගලයකුගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කිරීමේ චෝදනාව මත පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

කෙසේ වෙතත් පසුව ඔහු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES