ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබෙනවා.
ඒ අද (20) පැවැති ක්රිකට් නිලවරණයේ දීයි.
ඔහු නිතරගයෙන් තේරී පත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අනුව ශම්මි සිල්වා මහතා 2023-2025 කාලසීමාව සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.