26 C
Colombo
Saturday, December 21, 2024

පහුගිය සතියේ රුපියල් බිලියන 189 ක් අච්චු ගහලා

- Advertisement -

ගතවූ සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 189ක් (කෝටි 18,900) අලුතින් මුදල් මුද්‍රණය කර ඇතැයි නවතම මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

එසේම රජයට මහ බැංකුව විසින් තවත් රුපියල් බිලියන 180ක මුදලක් ණයට ලබාදී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ගතවූ සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයට සැපයූ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 369 ක්. (කෝටි 36,900 ක්)

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීමෙන් පසු මේ දක්වා රුපියල් බිලියන 1061ක මුදල් අලුතින් මුද්‍රණය කර තිබෙනවා.

එය රුපියල් ට්‍රිලියනයකට අධික මුදලක් ලෙසයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...

වැටුප අනුව ගෙවිය යුතු PAYE tax මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට...

POPULAR ARTICLES

ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...

ගාල්ලේ වෙඩි තැබිමක්

UPDATE ගාල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ------------------------------------- ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා...