28.2 C
Colombo
Wednesday, April 9, 2025

පහුගිය සතියේ රුපියල් බිලියන 189 ක් අච්චු ගහලා

- Advertisement -

ගතවූ සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 189ක් (කෝටි 18,900) අලුතින් මුදල් මුද්‍රණය කර ඇතැයි නවතම මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

එසේම රජයට මහ බැංකුව විසින් තවත් රුපියල් බිලියන 180ක මුදලක් ණයට ලබාදී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ගතවූ සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයට සැපයූ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 369 ක්. (කෝටි 36,900 ක්)

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීමෙන් පසු මේ දක්වා රුපියල් බිලියන 1061ක මුදල් අලුතින් මුද්‍රණය කර තිබෙනවා.

එය රුපියල් ට්‍රිලියනයකට අධික මුදලක් ලෙසයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් රජයේ නිලධාරීන්ට උපදෙසක්

පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්....

පරාටේ නීතිය අත්හිටුවන්නේ නැහැ-නියෝජ්‍ය ඇමති

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමක් නැවත සිදුනොවන බව ත් මේ වන විට පරාටේ නීතිය ක්‍රියාත්මක වන බව ත් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය...

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කරලා

කුලියාපිටිය, ගලහිටියාව ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලීසිය පවසන්නේ, ඊයේ (08) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවයි. එලෙස මියගොස් ඇත්තේ, ශාන්ත...

POPULAR ARTICLES