29 C
Colombo
Thursday, April 17, 2025

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩින් මහතගේ ඝාතනය වසන් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා අත් අඩංගුවට පත්ව නඩු පැවරී තිබුණා.

ඒ මහතා දරුණු මුඛ පිලිකාවකින් පීඩා විදින බව මීට පෙර එම නඩුවාරයකදී හෙළි වී තිබුණා

RECENT ARTICLES - SINHALA

පාස්කු උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් පැවැත්වෙන අප්‍රේල් 18 සහ 20 යන දිනවල විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

අල්ලස් ඉල්ලූ හදිසි මරණ පරීක්ෂක රිමාන්ඩ්

හදිසි මරණ පරික්ෂණ වාර්තාවක් නිකුත් කිරිම සදහා රුපියල් 2000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සහ ඔහුගේ සාහිකාව ලබන 21...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ, 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත (VAT) සංශෝධනය කිරීමට අදාළවයි. 2025...

POPULAR ARTICLES