22 C
Colombo
Tuesday, January 7, 2025

බලුකිස්තානයේ චීන ව්‍යාපෘතිවල ආරක්ෂාව තර කෙරේ

- Advertisement -

චීන පකිස්තාන ආර්ථික සහයෝගීතා වැඩපිලිවෙළ යටතේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතින් රැසක ආරක්ෂක දැඩි කිරීමට පකිස්තාන ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබේ.

අදාළ ව්‍යාපෘතින් ඉලක්ක කරගෙන බලුච් සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කෙරෙන ප්‍රහාර ඉහළ යාම ඊට හේතුවයි.

ඒ අනුව ප්‍රාන්තයේ ක්‍රියාත්මක වරාය,මහාමාර්ග ඉදිකිරීම් ඇතුලු ව්‍යාපෘතිවල ආරක්ෂාවට අතිරේක ආරක්ෂක බලඇණි කැදවා ඇති බව සදහන් වේ.

පකිස්තානයේ ස්වභාවික සම්පත්වලින් පොහොසත්ම ප්‍රාන්තය ලෙස සැලකෙන බලුකිස්තානයේ චීන ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුවත් ප්‍රාන්තයේ සංවිධාන රැසක් ඊට එරෙහිව විරෝධතා දක්වන්නේ එමගින් ස්වදේශිකයන්ට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවන බව පවසමිනි

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES