29 C
Colombo
Saturday, January 4, 2025

චීන තෙල් සමාගම ආවහම QR ක්‍රමවේදය ඉවතට?

- Advertisement -

චීනයේ සිනොපෙක් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය කියා සිටින්නේ ඉන් පසු කිසිදු ආකාරයකට ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි.

චීනයේ සිනොපෙක් සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම් ගතවීම පසුගිය මැයි 22 වනදා සිදු කෙරුණා.

මෙහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙහෙයුම් සිදුකළ ඉන්ධනහල් 150ක මෙහෙයුම් කටයුතු බාර දුන් අතර නව ඉන්ධනහල් 50ක් මෙරට තුළ ඉදිකිරීමට සිනොපෙක් සමාගමට අවසර හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: දුමින්ද සිල්වා ගැන සොයාබැලීමට වෛද්‍ය මණ්ඩලයක්

0
මේ වන විට බන්ධනාගාර ගතව පසුව රෝගී තත්ත්වයක් යැයි පවසමින් බන්ධනාගාර රෝහලේ සිටින දුමින්ද සිල්වාගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇතැයි...

අමෙරිකාවේ වොෂින්ටන්හි වෙඩි තැබීමක්

ඇමරිකාවේ වොෂින්ටන් හි වෙඩි තැබීමකින් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙක්. අදාළ වෙඩි තැබිම...

සහල් මෙට්‍රික් ටොන් 88,000ක් දිවයිනට

ඊයේ (03) දින දහවල් 12 වන වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,000 ඉක්මවා තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක...

POPULAR ARTICLES