25 C
Colombo
Thursday, January 9, 2025

පොහොට්ටුවේ ගායකයන් කිහිප දෙනෙක්ට කොවිඩ් එන්නත

- Advertisement -

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඊයේ (06) කොවිඩ් මර්දන එන්නත ලබාදෙන අවස්ථාවේදී මෙරට ගායකයින් කිහිප දෙනෙකුටද එම එන්නත ලබාදී තිබෙනවා.

ඒ අනුව අමරසිරි පීරිස්, සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත යුද හමුදා රෝහලේදී එන්නත් කෙරුණා.

මෙම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාද එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES