25 C
Colombo
Tuesday, December 17, 2024

ලබන මස සිට ලංගම අධිවේගයේ වෙනසක්

- Advertisement -

කොන්දොස්තරලා නොමැතිව ලංගම බස් රථ සියළුම අධිවේගී මාර්ගවල ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය කියා සිටියේ අධ්වේගී මාර්ගවල ගමන් ගන්නා ලංගම බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර ලබාදීම ගමන ආරම්භයේ දී පමණක් සිදු වනු ඇති බවයි.

මාතර මාකුඹුර ලංගම අධිවේගී බස් රථයක එක් ප්‍රවේශපත්‍රයක් රුපියල් 1,200ක් වන අතර එවැනි ප්‍රවේශපත්‍ර මඟීන් 34 දෙනෙකු සඳහා ව්‍යාජ ප්‍රවේශපත්‍ර වශයෙන් ලබාදීමේ ජාවාරමක් හෙළිදරව්වීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලීසිය මඟින් දැනටමත් සිදු කරමින් පවතිනවා.

ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ සියළු ලංගම බස් රථ සහ දුම්රිය සඳහා ඊ ප්‍රවේශපත්‍ර ඉදිරි තෙමස තුළ හඳුන්වා දීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

නව කථානායක කවුද? තීරණය අද

පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන අනුව ප්‍රථමයෙන් අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව නව...

මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද ප්‍රසිද්ධියට

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට...

රංවලගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව එළියට

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති...

POPULAR ARTICLES