30 C
Colombo
Monday, April 28, 2025

බතලේගල කන්දෙත් චෛත්‍යයක් (වීඩියෝ)

- Advertisement -

බතලේගල කදුමුදුනේ මේ වන විට චෛත්‍යයක් ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

පොල්වත්තේ පොඩි හාමුදුරුවෝ යන හිමි නම විසින් මව් පියන් සිහිවීම පිණිස බතලේගල මව්පිය වෙහෙර නමින් කඳුමුදුනේ වෙහෙර නිර්මාණය කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය මස 24 වන දින ඓතිහාසික බතලේගල බෞද්ධාලෝක මව්පිය ගුණ සමරු මහවෙහෙර යන නමින් මෙම විහාරය ගොඩ නැගීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම ක්‍රියාවට සමාජ මාධ්‍ය තුළින් දැඩි විවේචනයක් මේ වන විට එල්ලවී තිබෙනවා.

පරිසර සංවිධානද පවසන්නේ කඳු මුදුන්වල චෛත්‍ය සෑදීමේ මෙම නව රැල්ල හරහා දැවැන්ත පාරිසරික හානියක් සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසන්නේ පරිසරය විනාශ කරමින් මෙම චෛත්‍ය ඉදිකිරීමට මූලික වන සියලු දෙනාට එරෙහිව නඩු පවරන බවයි.

RECENT ARTICLES - SINHALA

නුවර ක්ලීන් වුණේ මෙහෙමයි

සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතයේ මෙහෙයුමක් වන්දනා කිරිමට පැමිණි පිරිස, එම ප්‍රදේශයේ ආයාතනවල පිරිසගේ ශ්‍රම දායකත්වයන්...

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 30ක් අත්අඩංගුවට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. මැතිවරණ නීති...

දැඩි රැකවල් මැද පැවති තරඟ විභාගය

සම සෞඛ්‍ය උපාධිධාරීන් රජයේ රැකියා සඳහා බඳවාගැනීමට අදාළ තරග විභාග ඊයේ (27) පෙරවරුවේ මධ්‍යස්ථාන 04කදී පැවැත්වුණා. එම මධ්‍යස්ථාන සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබීම විශේෂත්වයක්. සම...

POPULAR ARTICLES

දකුණු කාශ්මීරයේ වෙඩි තැබීම;පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ දකුණු කාශ්මීරයේ පහල්ගම්හී ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු කාෂ්මීරයේ සිදුවූ එම වෙඩි...