30 C
Colombo
Monday, January 6, 2025

මහාවංශය ලෝක උරුමයක් වෙයි

- Advertisement -

යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2023 ලෝක උරුම ලැයිස්තුව වෙත අලුතෙන් වාර්තා 64ක් එක්කර ඇති අතර මේ අනුව සමස්ථ ලෝක උරුම ලැයිස්තුවේ අංග ගණන 494 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යුනෙස්කෝ සංවිධානය පවසන්නේ ක්‍රිස්තු පූර්ව 06වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි මහාවංශයේ තොරතුරු ඇතුළත් බවයි මහාවංශය ලෝක උරුම ලේඛනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි යුනෙස්කෝ සංවිධානය පවසන්නේ.

ලොව දිගම සහ නොබිඳුණු ඵෙතිහාසික වාර්තාවලින් එකක් ලෙස මහාවංශය සැලකෙනවා.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදු කරන ලද පුරාවිද්‍යා පර්යේෂණ මඟින් ලේඛනයේ දක්වා ඇති කරුණුවල සත්‍යතාව තහවුරු වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසනවා.

මහාවංශයේ බුදුන්වහන්සේ, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුදුදහමේ නැඟීම පිළිබඳව විශේෂ තොරතුරු අඩංගු දකුණු ආසියාවේ වැදගත් මුලාශ්‍රයක් ලෙස සැලකෙනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට ක්‍රීඩාව සංවර්ධනයටත් ඉන්දියාවේ සහාය

ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දීමට ඉන්දියාව සූදානම් බව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළකළේ අද (06) තරුණ...

වී මිලදී ගන්න ආණ්ඩුව සුදානම්

ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසනවා. වී මිලදී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා...

නව මුහුණුවරකින් එන TELL IGP

TELL IGP (පොලිස්පතිට කියන්න) සහ l-need සේවාව නව මුහුණුවරකින් එළිදැක්වීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. එම සේවාවන් එලිදැක්වීම අද (06) වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා...

POPULAR ARTICLES