27.3 C
Colombo
Wednesday, April 9, 2025

චීනය නිසා පිලිපීනය කලුවරේ

- Advertisement -

පිලිපීනයේ ප්‍රධාන ලුසෝන් දූපතට මෑතකදී අත්විඳින නිරන්තර විදුලිය ඇනහිටීම්, රටේ විදුලි ආරක්ෂාව චීනය අතට පත් කිරීමේ අන්තරායන් පිළිබඳ පැරණි විවාදයක් නැවත පණ ගන්වා ඇත.

රටේ බලශක්ති සම්ප්‍රේෂණය සඳහා වගකිව යුතු ආයතනය වන පිලිපීනයේ ජාතික ජාල සංස්ථාවේ (NGCP) සියයට 40ක සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් චීන රාජ්‍ය සංස්ථාවක් වන State Grid Corporation of China (SGCC) සතු වේ.

මතභේදයට තුඩු දී ඇති දකුණු චීන මුහුදේ නැඟී එන සමුද්‍ර ආතතීන් සමඟ මැනිලා-බීජිං සබඳතා බොහෝ වෙනස් වී ඇත.

මේ තුල ජාතික විදුලිබල පද්ධතිය චීනය අතට පැවරීමේ ප්‍රතිවිපාක පිළිබඳ වැඩෙන අවබෝධයක් පවතී.

මෑතක දී, පිලිපීනයේ සෙනෙට් සභාව තුළ මෙම ප්‍රශ්නය ප්‍රමුඛත්වයක් ලබා ගත්තේ එහි බලශක්ති මණ්ඩලයේ සභාපති රෆී ටුල්ෆෝ විසින් NGCP හි ගිවිසුමේ ස්වභාවය සහ සමූහාණ්ඩුව භුක්ති විඳින බලය පිළිබඳව අදහස් දක්වමින්.

ටුල්ෆෝ ගේ මූලික කනස්සල්ල වූයේ එහි නිත්‍ය මෙහෙයුම් වලදී පිලිපීන රජයේ ජාතික සම්ප්‍රේෂණ සංස්ථාව (TransCo) නොසලකා හැරීමට පටන් ගෙන ඇති NGCP පාලනයයි.

NGCP කළමනාකාරීත්වය TransCo නිලධාරීන්ට ඇතුළුවීම ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබේ.

සම්ප්‍රේෂණ ජාලයට චීනයට දුරස්ථව ප්‍රවේශ විය හැකි බවට බියක් පවතින අතර, චීනය විදුලිබල සැපයුම කප්පම් ලෙස තබා ගැනීමේ අනතුරක් ද පවතී.

RECENT ARTICLES - SINHALA

නැගෙනහිර සංවර්ධනය ගැන සාකච්ඡා

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිත සංවර්ධන  සැලසුම්  සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය...

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...

POPULAR ARTICLES

නැගෙනහිර සංවර්ධනය ගැන සාකච්ඡා

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිත සංවර්ධන  සැලසුම්  සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය...

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්

ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා. චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා...