29 C
Colombo
Friday, December 20, 2024

පැය 03 ක ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තරිදු උඩුවරගෙදර CID යෙන් පිටතට

- Advertisement -

මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර මහතා අද (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

ඒ නටාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබදව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමටයි.

ඒ අනුව පැය 03 ක ප්‍රශ්න කිරීමකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමකින් තොරව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියා.

RECENT ARTICLES - SINHALA

ගාල්ලේ වෙඩි තැබිමක්

ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසුවා එම පුද්ගලයා...

බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආයෝජන මාර්ග රැසක්

බලයට පත්වී කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසනවා. ඔහු...

ඉදිරි මැතිවරණය ගැන අනුරගෙන් ඉඟියක්

පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත...

POPULAR ARTICLES