30 C
Colombo
Thursday, January 23, 2025

ඉලෝන් මස්ක් සකර්බර්ග්ට එරෙහිව නීතිමය පියවර ගනී

- Advertisement -

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් එළි දැක්වූ ටිවිටර් ගිණුමට සමාන ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිය ක්‍රියාමාර්ග ගන්නා බවට ට්විටර් හිමිකරු ඉලෝන් මස්ක් පවසනවා.

ඔහු චෝදනා කරන්නේ මෙම යෙදවුමේ තමන්ට අයත් ට්විටර් යෙදවුමේ විශේෂාංගවලට සමාන විශේෂාංග රැසක් අඩංගු බවයි.

තවද ට්විටර් සමාගමෙන් ඉවත් වූ සේවකයින් යොදා ගනිමින් සකර්බර්ග් මෙම යෙදවුම සකස් කර ඇති බවද මස්ක් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඊයේ (06) එළි දැක්වූ ත්‍රෙඩ්ස් යෙදවුමට එක්ව ඇති පරිශීලකයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 30 ඉක්මවා ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

පොල් කිරි, පොල් සම්බෝල කතාවේ ඇත්ත නැත්ත

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ සිටම මෙරට තුළ පවතින පොල් හිඟය මෙන්ම සහ පොල් මිල ජනතාවට දැරිය නොහැකි ලෙස අධිකව ඉහළ ගොස් ඇති පසුබිමක ලාංකිකයන්ගේ...

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 වසරේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

Breaking: 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ https://www.doenets.lk was www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා එම ප්‍රතිඵල ලබා ගතහැකි...

POPULAR ARTICLES