26.9 C
Colombo
Friday, December 20, 2024

ජූඩ් ජයමහ නිදහස් කිරීම ගැන මෛත්‍රී අධිකරණයට කරුණු දක්වයි

- Advertisement -

රෝයල් පාක් ඝාතන චූදිත දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමේදී තමන් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කළ බවත් සෑම විටම සාධාරණව කටයුතු කළ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතීඥවරයා මාර්ගයෙන් අද(13) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.

ඒ දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ මහතාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා මෙම අදහස් පළ කළා.

RECENT ARTICLES - SINHALA

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාව ත්‍රිකුණාමලයට

මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි මියන්මාර් ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාව  ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට පියවර ගෙන  තිබෙනවා. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර...

නිවසකට පැන පහරදීමකට සුරාබදු නිලධාරීන් 5ක් දැලේ

ගොතටුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් නිවෙස් හිමියන්ට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්...

සහල් ආනයනයට දුන් අවසරය දීර්ඝ කෙරේ

සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 වසරේ ජනවාරි මස 10වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ අවසන් එකඟතාව එළැඹෙන සඳුදා පැවැත්වෙන...

POPULAR ARTICLES