30 C
Colombo
Friday, December 20, 2024

නදීෂා රාමනායකගෙන් රන් පදක්කමක්

- Advertisement -

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ නදීෂා රාමනායක දිනා ගත්තා.

ඇය එම ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 52යි දශම 6යි 1ක්.

එය නදීශා මෙම ඉසව්වට ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය ද වෙනවා.

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය තායිලන්තයේ බැංකොක් නුවරදී අද(13) දෙවැනි දිනටත් පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

අමෙරිකානු තානාපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙලා

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා...

පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු මෙන්න

ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති බවට වාර්තා වනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20)...

ලොව පුරා බිලියන 4කට ආසන්න පිරිසකට මොළය ආශ්‍රිත රෝගයක්

මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සදහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ...

POPULAR ARTICLES