29 C
Colombo
Friday, December 20, 2024

සතියෙන් සුදු වෙලා මාස හයෙන් මැරෙන්න වෙන ක්‍රීම් වෙළඳපොලේ

- Advertisement -

මේ දිනවල තරුණ තරුණියන් බොහෝ දෙනෙකු තම ශරීර වර්ණය සුදු පැහැයට හරවා ගැනීම සඳහා විවිධ ක්‍රම වේද අත්හදා බලමින් සිටින බව නොරහසක්.

එලෙස ඔවුන් අත්හදා බලන ඇතැම් මුහුණු ආලේපන ක්‍රීම් වර්ග මිනිස් සිරුරට දැඩිව අහිතකර බව මේ වන විට සිදු කර ඇති පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම ක්‍රීම් වර්ග භාවිතය හේතුවෙන් ශරීරයේ රසායනික ක්‍රියාවලිය විකෘති වන බවත් ඇතැම් අවස්ථා වලදී පිළිකා වැනි රෝගී තත්වයන් මෙන්ම විවිධ චර්ම අසාධන සහ ලප කැළැල් ඇති විය හැකි බවත් මේ සම්න්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයට දායක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය නිමල් පුණ්‍යසිරි මහතා හෙළිකර තිබෙනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අදාළ ආලේපන වර්ග වල නම් රැසක් ද ප්‍රසිද්ධියට පත් කර තිබීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ගාල්ලේ වෙඩි තැබිමක්

ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසුවා එම පුද්ගලයා...

බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආයෝජන මාර්ග රැසක්

බලයට පත්වී කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසනවා. ඔහු...

ඉදිරි මැතිවරණය ගැන අනුරගෙන් ඉඟියක්

පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත...

POPULAR ARTICLES