28.4 C
Colombo
Saturday, April 5, 2025

බිල් නොගෙව්වොත් නඩු මගට-ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය

- Advertisement -

ජල පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 9, 500 ක හිඟ මුදලක් අයකරගැනීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඔවුන්ගේ ජල සැපයුම් විසන්ධි කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වෙනවා.

එසේ කිරීමෙන් පසුවද මාස 02 ක් තුළ හිඟ බිල්පත් නොගෙවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි සඳහන් වන්නේ.

මේ අතර මෙම වසරේ අලුතින් ජල සබඳතා දෙලක්ෂ 50,000 කට වැඩි ප්‍රමාණයක් ලබා දීමටයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සැළසුම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙට අනුරාධපුර නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (06) දිනයේ  අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබෙනවා. ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාවට විරෝධයක්

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින්  විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ...

මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ ඝාතනයක්

තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා. ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ...

POPULAR ARTICLES