31 C
Colombo
Friday, October 25, 2024

කැලිෆෝනියාව මිනිසුන් වගා කිරීමේ ව්‍යාපෘතියක් අරඹයි

- Advertisement -

ලොව ප්‍රථම වතාවට මිනිසුන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැලිෆෝනියාව කටයුතු කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සඳහා නවීන තාක්ෂණික ක්‍රම යොදා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ එරට Biotech සමාගමක් වන Conception විසින්.

මිනිස් ශරීරයේ ඕනෑම සෛලයකින් මිනිස් ඩිම්බ සහ ශුක්‍රාණු රසායනාගාරයක් තුළ සෑදීමේ හැකියාවක් පවතින අතර එම ක්‍රියාවලිය vitro gametogenesis (IVG) ලෙස ඔවුන් හඳුන්වා තිබෙනවා.

මේ හරහා වඳභාවයෙන් පෙළෙන පුද්ගලයින්ට වගේම සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පවුල් වලට පළමු වරට ඔවුන්ගේම ජීව විද්‍යාත්මක දරුවන් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

RECENT ARTICLES - SINHALA

වැසිකිළි පිරිසිදු කරන්න ගිය පාසල් ළමුන් පිරිසක් රෝහලේ

හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ නගරයේ පාසලක ගැහුණු ළමුන් පිරිසක් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ සිසුවියන් කිහිපදෙනෙකු අද (25) යම් රසායනික...

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයටත් බෝම්බ බියක්

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දන්වමින් ලියාපදිංචි තැපෑලෙන් ලැබී ඇති ලිපියක් පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

ජනපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා මෙන්න

පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සිදුකළ වියදම් ඇතුළත් ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ අනුව, 2024 ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ සමගි ජන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...