23.4 C
Colombo
Monday, January 6, 2025

සිසුන් 14 දෙනෙක් ගැන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ගත් තීරණය

- Advertisement -

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන සහ තෙවන වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා කියා සිටියේ පසුගිය 18 වැනිදා විශ්ව විද්‍යාලයේ දෙවන සහ තෙවන වසරවල ශිෂ්‍යයින් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සාක්ෂි ලැබීම හේතුවෙන් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

මේ අනුව ඊට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු එම ශිෂ්‍යයන් 14 දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ආචාර්ය සහ මහාචාර්යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කර ඇති බව සඳහන්.

එහි වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස තමා උපදෙස් ලබාදුන් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

බෙදපු ඉඩම් ගැන විමර්ශනයක්

2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය...

වවුනියාවේ මී උණ රෝගයේ ව්‍යාප්තියක්

ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය...

ගොවින්ට තව කරදරයක්

පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන් මේවනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත්...

POPULAR ARTICLES