23 C
Colombo
Thursday, December 26, 2024

හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා ලෙස ලාංකිකයෙක්ට පත්වීමක්

- Advertisement -

ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් වන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 16 වැනි ප්‍රධානියා ලෙස තාරකා භෞතික විද්‍යාඥයකු වන රේ ජයවර්ධන මහතා පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර අමෙරිකාවේ කොර්නල් විශ්ව විද්‍යාලයේ කලා හා විද්‍යා විද්‍යාලයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සභාපති රොන් ඩැනියෙල්ස් හොප්කින්ස් පවසන්නේ විද්‍යාඥයකු සහ සම්මානලාභී ලේඛයෙකු වන රේ ජයවර්ධන නව සොයා ගැනීම් සඳහා උද්යෝගීමත්ව කටයුතු කළ දුරදර්ශී නායකයෙක් බවයි.

මේ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මීළඟ ප්‍රධානියා ලෙස සේවය කිරීමට සුදුසුම පුද්ගලයා ලෙස ඔහු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...