24 C
Colombo
Sunday, January 5, 2025

මාතර ආයුධ ගබඩාවක් වටලයි

- Advertisement -

තිහගොඩ බණ්ඩරත්තවේල්ල ප්‍රදේශයේදී අවි ආයුධ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය කියා සිටියේ මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අවි ආයුධ සොයාගත් බවයි.

විදේශ රටක නිෂ්පාදිත ටී 56 වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක්, ටී 56 වර්ගයේ උණ්ඩ 10ක් සහ සරඹ උණ්ඩ 10ක් එහිදී සොයාගෙන තිබෙනවා.

සිද්ධියක් සම්බන්ධව කිසිඳු පුද්ගලයෙක් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර අපරාධ කොට්ඨාසය සහ මාතර පොලීසිය ඒකාබද්ධව විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES