බැංකු පොළී අනුපාතය වැඩි කිරීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති පැවත්වූ විරෝධතාවය අතරතුරදී මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළා.
කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා.