24 C
Colombo
Saturday, January 4, 2025

පාකිස්ථානයේ ඉන්ධන හා ආහාර මිල ගණන් ඉහළට

- Advertisement -

පාකිස්ථානයේ ඉහළ යන ඉන්ධන මිල හා ආහාර මිල ගණන් හමුවේ එරට සතිපතා උද්ධමනය සියයට 1 යි දශම 3යි 0කින් ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වෙනවා

එරට සංඛ්‍යා ලේඛන කාර්යාංශයට අනුව සංවේදී මිල දර්ශකය එනම් එස් පී අයි අගය ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

තක්කාලි මිල සියයට 16.85 කින් ඉහළ ගොස් ඇති අතර ප‍ෙට්‍රල් මිල සියයට 7.86කින්, ඩීසල් මිල සියයට 7.82කින්, ගෑස් මිල සියයට 9.82කින්, වැඩි වී තිබෙනවා.

එමෙන්ම කැඩුනු බාස්මතී සහල් මිලද සියයට 2.06කින් ඉහළ ගොස් ඇති අතර බිත්තර සියයට 3.86කින්, කිරිපිටි මිල සියයට 5.17කින් වැඩි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

වැලිගම සිදුවීම : පාරේ ගිය පස් දෙනෙකුට වෙඩි තැබීමක්

අද (4) අළුයම 1ට පමණ වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණා. වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ...

සිසුන් අතර ශ්වසන රෝග පැතිරීමේ අවධානමක්

නව පාසල් වාරය ආරම්භ  වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග...

ශ්‍රී පාද වන්දනාවට පැමිණි රථවාහන හදිසි පරික්ෂාවකට

ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය පොලිස් නිලධාරීන් විසින්...

POPULAR ARTICLES

වැලිගම වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක්...

වැලිගම සිදුවීම : පාරේ ගිය පස් දෙනෙකුට වෙඩි තැබීමක්

අද (4) අළුයම 1ට පමණ වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණා. වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ...

ටෙස්ලා අලෙවියට අභියෝග කළ BYD

ලෝකයේ විද්‍යුත් වාහන අතර ප්‍රමුඛයා වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ මෝටර් රථවල ගෝලීය අලෙවිය ගතවූ 2024 වසරේදී ප්‍රථම වරට පහත වැටෙද්දී, චීන වෙළෙඳපොළ තුළ...