25.7 C
Colombo
Sunday, November 24, 2024

සිංහල හෝඩිය එක හුස්මට කියන සිංහල මහාචාර්ය රුසියනුවා

- Advertisement -

ලංකාවේ මිනිසුන්ගේ හිත හරි විවෘතයි, ආගන්තුක සත්කාර හරි ඉහළයි යනුවෙන් තමන් පැවසූ විට තම ඇතැම් මිතුරන් තමන්ට දෝෂාරෝපණ එල්ල කරන බව රුසියාවේ මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බොරිස් වොල්ක්හොන්ස්කි මහතා පවසනවා.

මහාචාර්ය වොල්ක්හොන්ස්කි මහතා රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයේ ආසියානු හා අප්‍රිකානු අධ්‍යයන අංශයේ සිංහල විෂය පිළිබඳ මහාචාර්යවරයායි. එමෙන්ම ඔහු රුසියාවේ සිටින එකම සිංහල විෂය පිළිබඳ මහාචාර්යවරයාද වනවා.

මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයෙන් ඔහු සිංහල බස හදාරා තිබීම විශේෂත්වයක්.

හදිසි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක දී අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES