27 C
Colombo
Thursday, January 2, 2025

ඉම්රාන් ඛාන්ට වස පෙවීමේ සූදානමක්

- Advertisement -

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ලබා දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් තමා කනගාටු වන බව ඔහුගේ බිරිඳ වන බුෂිරා බීබී පවසා තිබෙනවා.

බන්ධනාගාරය තුළ දී ඉම්රාන් ඛාන්ට වස පෙවීමේ අවදානමක් ඇති බව ඇය ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

බුෂ්රා බීබී පන්ජාබ් ස්වදේශ කටයුතු ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, තම ස්වාමිපුරුෂයා රාවල්පින්ඩි හී ඇඩියාලා බන්ධනාගාරයට මාරු කරන ලෙසයි.

තම සැමියා කිසිම සාධාරණ හේතුවක් නොමැතිව ඇටෝක් බන්ධනාගාරයේ සිරකර ඇති බව ඇය එම ලිපියෙන් පෙන්වා දී තිබෙන බව සඳහන්.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, 2018-2022 ධුර කාලය තුළ විදේශ ප්‍රභූවරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස ලැබුණු රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් ටොෂාකානා නඩුවේ දී වසර තුනක සිර දඬුවමක් නියම කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙට වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩු වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ...

උතුරු මැද පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැන චෝදනාවක්

2024 වර්ෂයේ තුන්වැනි වාර පරීක්ෂණයට අදාළව උතුරු මැද පළාතේ පාසල් දරුවන් සදහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍යයේ සංසරණය වන බව...

කම්කරු අමාත්‍යාංශයෙන් විශේෂ වට්ස්ඇප් අංකයක්

ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය විශේෂ වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා. 070 722 787 7 යන අංකය මගින්...

POPULAR ARTICLES